නොමිලේ පොරොන්දම් බලනු ලැබේ


යාලුවනේ ඔන්න අද අපි ඔයාලට ගේනාවේ ගොඩක් වැදගත් 

ලිපියක්.අපි හැමෝම දවසක තව කෙනෙක්ගේ අත ගන්න ඔනී.අන්න 

ඒ අපි අත ගන්න කෙනා අපිට ජෝතිර්වේදය අනුවත් ගැලපෙනවද 

කියලා බලන එක අපේ රටේ අනිවාර්යයෙන් වෙන දෙයක්.


ඒකට කියන්නේ පොරොන්දම් ගලපනවා කියලා.ඒක බලන්න 

ජෝතිර්වේදියෙක් ගාවට යන්න වෙනවා ඒකට අපි ඔහතුටු පඬුරු 

දෙන්නත් ඔනි.ඔන්න යලුවනේ මම අද ඔයාලට නොමිලේ 

පොරොන්දම් බලලා දෙනවා.Everything In One Place අපි හොයා 

ගත්තා නොමිලේ පොරොන්දම් බලන වෙබ් අඩවියක් ඉතින් බලමු 

කොහොමද කරන්නේ කියලා.මුලින්ම ඔයාලා පහත ඒවා සුදානම් 

කරගන්න.

  1. දෙදෙනාගේ නම්
  2. උපන් වෙලාවන්
  3. උපන් නගරයන්
  4. උපන් දිස්ත්‍රික්කයන්
ඊට පස්සේ කරන්න තියෙනෙ පහත වෙබ් අඩවියට ගිහින් ඔයාලගේ 

තොරතුරු ඇතුලත් කරන්න.මුලින්ම පිරිමියාගේ තොරතුරු ඇතුල් කර 

Submit කරන්න.ඊට පසු ගැහැණු කෙනාගේ තොරතුරු 

ඇතුලත් කරන්න.ඊට පස්සේ වැඩේ හරී.නිකන්ම යන්න එපා 

comment එකකුත් දාගෙන යන්න.




14 comments:

  1. Male - 1997/07/17
    07/17 pm Galgamuwa
    Female - 1999/07/09
    07/02 am GaGalgamuwa

    ReplyDelete
  2. Male- 03-04-1995
    04.02 a.m Godakawela
    Female- 11-03-1996
    12.38 p.m Badulla

    ReplyDelete
  3. :*Male-2001-06-08*Time-08.16a.m*Kuliyapitiya :*Female-2003-01-25*Time-10.51a.m*Kuliyapitiya

    ReplyDelete
    Replies
    1. කවද්ද ලැබෙන්නේ

      Delete
    2. Male-2002.01.18
      K.M Somiru Dilshan.
      Time-12.11p.m
      Hambantota.
      Female-2002.10.26
      H.G.Nethma Dananjani.
      Time-9.10.am.
      Hambantota.

      Delete
  4. tharindu upan welawa 7.44.a.m upan nagaraya kamburupitiya upan disthrikkaya mathara

    ReplyDelete
  5. Theekshana
    19.07 pm
    1997.11.12
    Nugegoda
    Colombo

    Isuri
    16.10
    1998.03.22
    Nugegoda
    Colombo

    ReplyDelete
  6. Male
    2002.10.15.
    22.15
    Anuradhapura

    Female
    2002.07.19
    03.10a.m.
    Anuradhapura

    ReplyDelete
  7. Male
    2002.4.23
    6.20a.m
    Kurunegala

    Female
    2004.12.9
    11.36a.m
    Kurunegala

    ReplyDelete