Facebook Limit උනාට පස්සේ නම වෙනස් කරන්න


Facebook එකේ නම වෙනස් කරොත් දින 60ක් යනකන් නම 

වෙනස් කරන්න බෑ.එත් හොර ක්‍රමයකට ඒක කරන්න පුළුවන්. 

ගොඩක් අයට මේ ගැටලුව ඇති වෙලා ඇති. හරිම ලේසි වැඩක් 

කරන්න තියෙන්නේ.
  • මුලින්ම settings වල Security settings වලට යන්න
  • ඊට පස්සේ "Deactivate your account" යන්න
  • එතකොට deactive කරන්න හේතු අහනවා.ඒකට "My Account was Hacked" කියලා දෙන්න
  • ඊට පස්සේ "you can secure your account here" කියලා යන්න


තව ටිකක් පියවරෙන් පියවර ඉස්සරහට ගියාම නම වෙනස් කරන්න එනවා.

No comments:

Post a Comment