ඔබේ කේන්දරය ඔබම බලා ගන්න එන්න




පළමු පියවර

ඔයාලගේ ඇත්තම තොරතුරු ඇතුලත්කරන්න 

                                                     දෙවන පියවර

දැන් අලුතෙන් open වන page එකේ ඔයාලගේ දිස්ත්‍රික්කය ඇතුලත් කරන්න 


                                                                            තුන් වන පියවර 
දැන් ඔබ උපන් නගරය තෝරන්න. 





දැන් English වලින් එන්නේ Get sinhala කියන එක select කරාම සිංහලෙන්ම වැඩේ ගොඩ දාගන්න පුලුවන් වැඩේ හොදනම් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා 

2 comments: