Tharu Wenasa
Facebook Limit උනාට පස්සේ නම වෙනස් කරන්න
Facebook එකේ නම වෙනස් කරොත් දින 60ක් යනකන් නම
වෙනස් කරන්න බෑ.එත් හොර ක්‍රමයකට ඒක කරන්න පුළුවන්.
ගොඩක් අයට මේ ගැටලුව ඇති වෙලා ඇති. හරිම ලේසි වැඩක්
කරන්න තියෙන්නේ.
- මුලින්ම settings වල Security settings වලට යන්න
- ඊට පස්සේ "Deactivate your account" යන්න
- එතකොට deactive කරන්න හේතු අහනවා.ඒකට "My Account was Hacked" කියලා දෙන්න
- ඊට පස්සේ "you can secure your account here" කියලා යන්න
තව ටිකක් පියවරෙන් පියවර ඉස්සරහට ගියාම නම වෙනස් කරන්න එනවා.
නොමිලේ පොරොන්දම් බලනු ලැබේ
යාලුවනේ ඔන්න අද අපි ඔයාලට ගේනාවේ ගොඩක් වැදගත්
ලිපියක්.අපි හැමෝම දවසක තව කෙනෙක්ගේ අත ගන්න ඔනී.අන්න
ඒ අපි අත ගන්න කෙනා අපිට ජෝතිර්වේදය අනුවත් ගැලපෙනවද
කියලා බලන එක අපේ රටේ අනිවාර්යයෙන් වෙන දෙයක්.
ඒකට කියන්නේ පොරොන්දම් ගලපනවා කියලා.ඒක බලන්න
ජෝතිර්වේදියෙක් ගාවට යන්න වෙනවා ඒකට අපි ඔහතුටු පඬුරු
දෙන්නත් ඔනි.ඔන්න යලුවනේ මම අද ඔයාලට නොමිලේ
පොරොන්දම් බලලා දෙනවා.Everything In One Place අපි හොයා
ගත්තා නොමිලේ පොරොන්දම් බලන වෙබ් අඩවියක් ඉතින් බලමු
කොහොමද කරන්නේ කියලා.මුලින්ම ඔයාලා පහත ඒවා සුදානම්
කරගන්න.
- දෙදෙනාගේ නම්
- උපන් වෙලාවන්
- උපන් නගරයන්
- උපන් දිස්ත්‍රික්කයන්
ඊට පස්සේ කරන්න තියෙනෙ පහත වෙබ් අඩවියට ගිහින් ඔයාලගේ
තොරතුරු ඇතුලත් කරන්න.මුලින්ම පිරිමියාගේ තොරතුරු ඇතුල් කර
Submit කරන්න.ඊට පසු ගැහැණු කෙනාගේ තොරතුරු
ඇතුලත් කරන්න.ඊට පස්සේ වැඩේ හරී.නිකන්ම යන්න එපා
comment එකකුත් දාගෙන යන්න.

![]() |
Free Astrology Software (නිදහස් ජ්‍යොතිෂ මෘදුකාංග)
ගොඩක් දෙනා හරි කැමතියිනේ තමන්ගේ අනාගතය ගැන දැනගන්න ඉතින් ඔන්න අපි අද ආවේ ඒකට පොඩි විසඳුමක් අරගෙන.වැඩි කතා ඔනි නැ නේ බලන්නකෝ වැඩේ කොහොමද කියලා හොදනම් Comment එකකුත් දාගෙනම යන්නකෝ.පරිඝණක ජ්‍යොතිෂ මෘදුකාංග රාශියක් අන්තර්ජාලය තුල දක්නට ඇත.මින් නිදහස් මෘදුකාංග ඇත්තේ අතලොස්සකි."ජගන්නාත් හෝරා" හා "කුන්ඩ්ලි" නොමිලේ භාගත පහසුකම් සලසා ඇති නිවැරදි ජනප්‍රිය ජ්‍යොතිෂ මෘදුකාංග දෙකකි.පහතින් බාගත කොට බලන්න(7mb)
Jagannath hora
මීට අමතරව අන්තර්ජාලය ඔස්සේ නොමිලේ ජන්ම කේන්ද්‍ර සාදා ගැනීම හා පලාඵල විස්තර සපයන ජ්‍යොතිෂ මෘදුකාංගද රාශියක් ඇත.පහත දැක්වෙන්නේ ඉන් එකකි.
http://futurepointindia.com/horoscope/free-horoscope/index.aspx
විදෙස් රටවල උපන් අයගේ කේන්ද්‍ර සෑදීමට මෙම මෘදුකාංග නිවැරදිව භාවිතා කළ හැක මේවා භාවිතා කරන අයුරු Help menu දක්වාද ඇත.

අංග ලක්ෂණ අනුව ස්ත්‍රී චරිතය හඳුනාගන්න
යාළුවනි අපි කලින් ලිපියක කතා කලා කාන්තාවන්ගේ දෙතොල් වලින් කියවෙන රහස් ගැන.(එම ලිපිය බැලිමට මෙතනට යන්න)අද අපි බලාපොරොත්තු වෙනවා කාන්තාවන්ගේ දත් සහා උදරය පිහිටීම අනුව චරිත ලක්ෂණ ගැන කතාකිරිමට.
ස්ත්‍රී දත්
01) යම් ස්‌ත්‍රියකගේ දත් උල්ව පිහිටයි නම්
එවන් ස්‌ත්‍රීන් තම සැමියාව නිතර සැක කරයි. සැමියාව පිට මිනිසුන් ඉදිරියේ විවේචනය කරයි. පුද්ගලයන් ඉදිරියේ තම සැමියාව හාස්‍යයට ලක් කරයි. සැමියා කරන කටයුතු අවඥවට ලක් කරයි. නිතර සැමියාට විරුද්ධව ක්‍රියා කරයි. මොවුන්ගේ විවාහ ජීවිතය ගැටලු, ප්‍රශ්න රණ්‌ඩු වලින් පිරුණු එකකි. මෙවන් ස්‌ත්‍රීන් බොහෝ ධනවත් වේ.
02) උඩු ඇන්දේ පමණක් දත් දුරින් පිහිටි ස්‌ත්‍රිය තම සැමියාව නිතර වරදෙන් මුදා ගැනීමට උත්සාහ කරයි. නමුත් මෙවන් ස්‌ත්‍රීන්ගේ සැමියන් වරදට පෙළඹෙන නැති නාස්‌ති කරන අයෙකි. ගේ දොර සාමය බිඳ වැටී සමාජයෙන් අපහාස අපවාද විඳීමට සිදුවේ. නමුත් ජීවිතයේ අගභාගය සැප සහිතව ජීවත්වේ.
03) මනාව පිහිටි දත් දෙපළක් මතින් නල දත් තිබීම, ස්‌ත්‍රියකට ඉතා වාසනාවන්ත පිහිටීමකි. මෙවන් ස්‌ත්‍රීන්ට යස ඉසුරු ලැබී. සමාජයෙන් ගෞරව, ප්‍රශංසා ලැබීම සිදුවේ. අනුන්ව තමන්ගේ බසට නතු කර ගත හැකි මෙවන් ස්‌ත්‍රීන් දූ දරුවන්ගේ ආදර ගෞරවයට නොඅඩුව පාත්‍ර වේ.
04) යටි ඇන්දේ දත් පළල්ව පිහිටි ස්‌ත්‍රිය අත්තනෝමතිකව ක්‍රියාකරන මුරණ්‌ඩු ගති බහුල කලහකාරී ස්‌ත්‍රියකි. මෙවන් ස්‌ත්‍රීන් නිවස තුළ සිය ආධිපත්‍යය පතුරනවා මෙන්ම තමා සැමියාවද කටින් බයකර ගනී. විලිබිය නැතිකම මෙවන් ස්‌ත්‍රීන්ගේ කැපී පෙනෙන අංගයකි.
05) පැළ ඉනි සිටෙව්වා මෙන් දත් අතර හිඩැස් ඇති ස්‌ත්‍රිය, අනාචාරයේ හැසිරෙන කාමාධික ස්‌ත්‍රියකි. කුඩා කලම විලිබිය නැතිකර ගන්නා මොවුන් නිදහස උපරිම වශයෙන් භුක්‌ති විඳියි. මෙවන් ස්‌ත්‍රීන්ගේ විවාහය අනිවාර්යයෙන් අසාර්ථක වේ. සැමියා හැරගොස් හුදෙකලාවේ ජීවත්වීමට සිදුවේ. චර්යා රටාවේ ඇති නරක නිසා දෙමාපිය නෑ හිතමිතුරන්ගේ දෝෂාරෝපණ වලට ලක්‌වේ.
06) උඩු ඇන්දේ දත් පළල්ව පිහිටන ස්‌ත්‍රීන් බුද්ධියෙන් අඩුය. මොවුනට ආර්ථික අපහසුතා ජීවිතය පුරාවටම ඇති වේ. සැමියාගෙන් ආදරය කරුණාව නොලබන මොවුන්ගේ නිවස අඩදබර වලින් පිරි එකකි. තම මවට අගුණ ගෙන දෙන පිහිටීමකි.
07) උපතින්ම දත් කහපාට හෝ රන්වන් පාට නම් මුළු ජීවිතේම නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දෙන අයවේ. පොහොසත් තැනක උපත ලැබුවද දිනෙන් දින දිළිඳු වේ.
08) දත් කෑලි සහිත නම් බොහෝ අග හිඟකම් ඇති අයවේ. දිළිඳු කමේ උපරිමයටම යන අය වේ.
09) දත් 32 කම මනාව පිහිටි ස්‌ත්‍රියගේ ජීවිතය වාසනාවෙන් පිරි එකකි. යස ඉසුරු හිමිවන පෙර පින් ඵලදෙන මුළු ජීවිතේම සතුටින් කල් ගෙවන ස්‌ත්‍රියකි.
10) දත් තොල් වලින් ඉවතට පැමිණි ස්‌ත්‍රිය (බොල්ලෑ ස්‌ත්‍රිය)ජීවිත කරදර වලින් පිරි එකකි.මොවුන්ට දරුවන්ගෙන්ද සහනයක් නැත. දරුවන්ද කරදරකාරී අය වේ.
11) ඉදිරිපෙළ දත් අතරමැද හිඩැස් ඇති ස්‌ත්‍රිය බොහෝ විට දුක් කම්කටොලු වලට මුහුණ දෙයි. සැමියා ඵල නොදෙන පිsහිටීමකි. සැමියාටද බොහෝ කරදර බාධක ඇතිවේ. මොවුන්ගේ විවාහය අසාර්ථකය.
12) යටි ඇන්දේ දත් වැඩියෙන් පිහිටි ස්‌ත්‍රියගේ මවට ඉතා අපලය. මෙවන් ස්‌ත්‍රීන්ගේ මව මිය ගොස් හෝ හැරගොස්‌ය. යම් හෙයකින් සිටියද මැයට සලකන්නේ පිට දරුවකුට මෙනි.
13) යටි ඇන්දේ දත් අක්‍රමවත්ව පිහිටි ස්‌ත්‍රිය කිසි දිනක විශ්වාස කළ නොහැක. දෙබිඩි චරිතයකි. මෙවන් ස්‌ත්‍රීන් බොහෝ විට වැන්දඹුවන් වේ. නොඑසේ නම් සැමියා හැරගොස් ඇත.
14) දත් ඉතා තුනී වීම ස්‌ත්‍රීන් ඉතා හිතුවක්‌කාර ගති පෙන්නුම් කරයි. මොවුන් ඉතා මුරණ්‌ඩුය. ජීවිතය අවුල්කර ගනී.
15) නිදන විට දත්කූරු කන ස්‌ත්‍රිය සමාජයෙන් නින්දා අපහාස ලබන අතර තම සැමියාට නොසලකයි. වදහිංසා පමුණුවයි. අවස්‌ථාවන් ලද හොත් සැමියා නැසීමට වුවද පසුබට නොවේ.
ස්ත්‍රීන්ගේ දණහිස්
01) දණහිස් ඇටයේ දෙපස මසින් පිරී ඇත්නම් බොහෝ යස ඉසුරු ලැබී ධනයෙන් බලයෙන් බැබලෙන කෙනෙක් වේ. නමුත් මොවුන්ට තරහකාරයන්, ඊර්ෂියා කාරයන්ගේ බලපෑම් බහුල වේ.
02) දණහිසෙහි නහර හෝ අස්‌ථි පිටතට නෙරා නොයේ
නම් හිතුදේ හරි වැරදි නොබලා කරන, ස්‌ථීර අදහස් ඇති, දුරදිග නොබලා වැඩ කරන අයවේ. මොවුන්ගේ විවාහයද අසාර්ථක වේ. නමුත් මොන නරක සිදු වූවත් කිසිදිනක ඒ ගැන සිතා නොතැවෙන ස්‌ත්‍රීන්ය.
03) ඇවිදින විට දණහිසෙන් ශබ්ද නැගේ නම්,එවන් ස්‌ත්‍රීන් ඉතා කපටිය, අනුන්ව මුලාවේ දමයි, තවද මොවුන් නරක ඇසුරට යොමු වූ අයවේ. තම බලාපොරොත්තු සිතැඟි ඉටුකර ගැනීම සඳහා හැට හතර මායම පාවිච්චි කරන ස්‌ත්‍රීන් වේ.
04) දකුණු දණහිසේ තඹ/ කළු පැහැ උපන් ලපයක් ඇත්නම්, මෙවන් ස්‌ත්‍රීන් බොහෝ ධනවත්, යස ඉසුරු ඇත්තියන් වේ. නමුත් මොවුන් උපයන ධනය හොඳ, නරක ක්‍රම දෙකෙන්ම උපයයි.
06) වම් දණහිසේ තඹ/ කළු පැහැ උපන් ලපයක් ඇත්නම්, මෙවන් ස්‌ත්‍රීන් දැහැමි ජීවිතයක් ගත කරයි. මොවුන් බොහෝ කරුණාවන්ත, නිහතමානී, ආගමානුකූලව ජීවත් වන, චාම් ගති ඇති අය වේ.
06) විකෘති දණහිස් පිහිටියේ නම්,මෙවන් ස්‌ත්‍රීන් ඉතා අවාසනාවන්තය, ජීවිතය, පුරාම දුක රැඳී පවතී. මොවුන් අධි උත්සාහවන්තය නමුත් උත්සාහයෙන් ලබන දෙයක්‌ද නැත. දිළිඳුව ජීවත් වේ.
07) දෙදණ එක සමානව පිහිටා ඇත්නම්, මොවුන් ඉතා වාසනාවන්තය, සිතන දේ සිතන පරිදිම සිදුවේ. මෙවන් ස්‌ත්‍රීන් ඥානවන්තය, නිහතමානීය, චාම් නිරහංකාර ජීවිතයක් ගත කරයි.
08) නහර ඉලිප්පී දණහිස කෘශ වූයේ නම්,විවාහ ජීවිතය අසාර්ථක වන පිහිටීමකි. මෙවන් ස්‌ත්‍රීන් සැමියාගෙන් හෝ තම දරුවන්ගෙන් කිසිදු ආදරයක් නොලබයි. බලාපොරොත්තු කඩ වී ජීවිතය බොහෝ පසුබෑම්වලට ගොදුරුවේ. තවද සමාජයෙන්ද නිතර දොස් ඇසීමට සිදුවන ස්‌ත්‍රීයකි. ජීවිතයේ බලන බලන අත ප්‍රශ්න, කරදරවලින් පිරී මෙම ස්‌ත්‍රියගේ මානසික තත්ත්වයද කල්යත්ම වෙනස් වී රෝගී වේ.
09) එකිනෙකට වෙනස් දණහිස් ඇත්නම්,මෙවන් ස්‌ත්‍රීන් නිතර තම අදහස් වෙනස් කරයි. තම ආත්ම ගෞරවය ගැන ද නොසිතයි. ආත්මාර්ථකාමීය. මොවුන්ගේද විවාහය අසාර්ථකය, මොවුන් යමක් ලබා ගැනීමට පමණක් යමක් කරයි. නමුත් පිනට හෝ යුතුකමක් වශයෙන් කිසිවක් නොකරයි.
10) දෙදණ ඇවිදින විට දෙපසට චලනය වේ නම්,මෙවන් ස්‌ත්‍රීන් කාමාධිකය, විනෝදයෙන් කාලය ගත කරයි. බහු පුරුෂ සේවනයේ යෙදේ. මායම් භාවිතා කර පිරිමින් මුලාකර ඔවුන් සතු සියලු දේ ඩැහැගනී.
11) දෙදණ අධිකව මසින් පිරී බර වී ඇත්නම් මෙවන් ස්‌ත්‍රීන්ගේ විවාහ ජිවිතය වාසනාවන්ත එකක් වේ. විවාහයට දිළිඳු සැමියෙක් ලැබුවද ඉතා ඉක්‌මනින් පොහොසත් වේ. සැප සම්පත් භුක්‌ති විඳිමින් සැපසේ ජීවත් වේ.
ස්ත්‍රීන්ගේ උදරය
1. උදරය සිහින්වී නාභියෙන් පහත කොටස නැමී ගියේ නම් - මෙවන් පිහිටීමකට හිමිකම් කියන ස්‌ත්‍රීන් උපතින්ම උරුම කරගත් දක්‍ෂතාවලින් පිරිපුන්ය. ඔවුන් එම දක්‍ෂතා අවශ්‍ය පරිදි ජීවිතයට යොදා ගනී. මොවුන් ජනප්‍රිය වන චරිත වේ. සමාජයේ කැපී පෙනෙන, ප්‍රසිද්ධ තැනැත්තියකි. උපායශීලී මොවුන්ගේ කටහඬ ඉතා මිහිරිය.
2. නහර ඉලිප්පී කෘෂ වූ උදරයක් පිහිටීම - මෙවන් ස්ත්‍රීන් ජීවිතයේ නොයෙක් දුක් කම්කටළුවලට මුහුණ දෙන අය වේ. බලාපොරොත්තු සිතුම් පැතුම් කඩ වී නිතර දුකෙන් පසුවේ. ජීවිතය ගොඩනගා ගැනීමට මහත් උත්සාහයක් වෙහෙසක් ගනී. මැයට ජීවිතය යුද්ධයකි.
3. යටිබඩ ප්‍රදේශය ඉදිරියට නෙරා ඒම - මොවුන් ඉතා අහංකාරය, අනුන්ගේ සිත් රිදවන කථා කියයි. අනුන්ට වඩා තමා උසස් යෑයි කියයි. මුදල් ඉපයීමට ශූර කතක් වන මැය තම සැමියාට අවනත නොවේ. උපායශීලීය. අති දක්‍ෂය. මොවුන් කාමාධිකය.
4. උදරයේ සිට නාභිය දක්‌වා රෝම වැලක් වේ නම් - මෙවන් ස්‌ත්‍රීන් ඉතා වාසනාවන්තය. සැප සම්පත්, යස ඉසුරු ලබමින් මුළු ජීවිතයම සතුටින් ගත කරයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙවන් ස්‌ත්‍රීන්ගේ ජීවිතය සතුටු සයුරකි.
5. උදරයේ රැලි තුනක් පවතී නම් - මොවුන් ඉතා වාසනාවන්තය. විවිධ දේ ඉගෙනීමට දක්‍ෂය. මෙවැනි ස්‌ත්‍රීන් තම සැමියාව තමා විසින්ම තෝරා ගනු ලබයි. වාසනාවන්ත දරුවන් ලබන මැය ගෞරවනීය මවක් වේ.
6. ගණ වූ රෝම සහිත උදරයක් හිමි ස්‌ත්‍රිය - ඉතා ඉක්‌මණින් කිපේ. නිතර බොරු කියයි. මොවුන් හොඳ වැඩක් හෝ හරි වැඩක් කිසි විට නොකරයි. වටිනා කාලය නිකරුණේ කා දමන තැනැත්තියකි.
7. උදරය මහත්ව එල්ලා හැලෙන ස්‌වභාවයෙන් යුක්‌ත වේ නම් - මෙවන් ස්‌ත්‍රීන් නීතියට පටහැනි දේ කරයි. ආත්ම ගෞරවය ගැන සුළු මොහොතකටවත් නොසිතයි. නිතර දුකෙක් හා දෝමනස්‌සයෙන් පසුවන අයෙකි. කාමාධික මොවුන් පවු සිතුවිලි වලින් පිරුණු අය වේ.
8. උදරය උස්‌ව රවුම්ව මනාව පැවතීම - මෙවන් ස්‌ත්‍රීය ඉතා රාගාධිකය. පිරිමින් බොහෝ දෙනෙක් ඇසුරු කරයි. විලිබිය අඩුය. ජීවිතේ මුල් කාලයේදී සැප සම්පත් භුක්‌ති වින්දද, අග භාගයේදී දුප්පත් වේ.
9. යටි බඩේ විසිරුණු උපන් ලප කිහිපයක් තිබීම - මොවුන් බොහෝ පුරුෂයන් ඇසුරු කරයි. මොවුන් තම මායම් යොදා නොයෙක් වැඩ කර ගනී. කාමාධිකය. මොවුන්ට හොඳ රූ සපුවක් හා අභිමානවත් පෙනුමක් ඇත.
10. උදරයේ රෝම වැල් කිහිපයක් ඇත්නම් - මෙවන් සත්‍රීන් ඉතා වාසනාවන්තය. කරුණාවන්ත හදක් ඇත. ඇයට ලැබෙන සැමියාද කරුණාවන්තය. කලාකාමී අයෙකි. මායම් පාමින් අනුන්ගේ සිත් වසඟයට ගනී.
11. උඩ බඩේ උපන් ලපයක් වේ නම් - මෙවන් ස්‌ත්‍රීන් ඉතා වාසනාවන්තය. යහපත් දරුවන් ලබයි. සැමියාගේ ආදරය මෙන්ම යස ඉසුරුද ලබන ස්‌ත්‍රියකි.
12. උදරය මතුපිට මොලොක් නම් - බොහෝ සැප සම්පත් ලබන ස්‌ත්‍රියකි. විවාහයෙන් පසු පිරිමි දරුවන් ලබයි.
13. උදරයේ සුළි ආකාරයේ රෝම ඇත්නම් - මෙවන් ස්ත්‍රීන් ජීවිතයේ දුක් පීඩා විඳින අය වේ. කරදර කම්කටොලු වලට මුහුණ දෙන අවාසනාවන්ත අයෙකි.
14. බඩ පිටට ඇලී පිහිටියේ නම් - මෙවන් ස්‌ත්‍රීන් අනුන්ගේ බැල මෙහෙවර කරන දාසියක් බඳු අයෙකි. බොහෝ දුක් විඳියි.

උපන්දිනේ අනුව ඔබ කව්ද?ඔබ ඉදිරි අනාගතය කොහොමද කියලා නොමිලේම බලාගමු 100% free
මේ පාරනම් ඔයාලට දෙන්න හදන්නේ සුපිරිම වැඩක්.වැඩි කයිය ගහන්න ඔනි නැ නේ ඔන්න බලමු වැඩේ කොහොමද කියලා.පහත Link එකට ගිහින් ඔයාලගේ නමයි උපන්දිනෙයි දෙන්න ඊට පස්සේ ඔයාලාගේ විස්තරාත්මක දැන ගන්න පුලුවන්.දෙයක් කිව්වට තරහ වෙන්නත් එපා.තමන්ගේ ගැන තමන්ට වඩා කවුරුත් දන්නේ නැ නේ ඉතින් මොකටද මේ වගේ ඒවා නමුත් මේ වැඩේ සුපිරීයි එකයි අපි මේ Post එක ලියන්නේ.ගිහින්ම බලන්නකෝ.වැඩේ හොදයි නම් අපිට
Subscribe to:
Posts (Atom)